අපගේ සේවාවන්

“Dialog Pay” කියන්නේ ඔබේ මුදල් කළමනාකරණයට, පහසුවෙන් බිල් ගෙවීමට, ඔබේ මුදල් තත්ත්වය වර්ධනය කරගැනීමට සහ loyalty points නිරීක්ෂණය කිරීමට තිබෙන පහසු, කාර්යක්ෂම සහ අති සාර්ථක ක්‍රමයක්.

Dialog Pay හරහා ලබා ගත හැකි සේවාවන් ගැන නිවැරදිව දැනගෙන ඔබේ මූල්‍ය ජීවිතය upgrade කරගන්න!

Lesi Pay
"Dialog Finance PLC" මගින් පිරිනමන "Lesi Pay" හරහා ඔබට අලුත්ම Android smartphone එකක් ලේසියෙන්ම ටික ටික ගෙවන්න ගන්න පුළුවන්. දැන්ම ඔබේ eligibility එක දැනගන්න, Dialog Pay App එකට යන්න.
Stocks Trading
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට, CSE හි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න දැන් ඔබට Dialog Pay හරහා පුළුවන්.
Savings Pocket
මූල්‍ය විනයක් ඇති කර ගැනීමට තිබෙන පහසුම ක්‍රමය වන මේ මඟින් කිසිදු බාධාවකින් තොරව ඔබේ මුදල් වෙන්කරමින් සැලසුම් කිරීමට සහ පාලනය කිරීමට පුළුවන්.
Dialog Pay Savings Account
Dialog Pay ඉතිරිකිරීමේ ගිණුම් සමඟින් වැඩි පොලියක් එක්ක මුදල් ඉතිරි කරන්න!
Goal Based Savings
ඔබේ ජීවන රටාවට වඩාත් ගැළපෙන සැලැස්මක් සමඟින් ඔබේ ඉලක්ක වෙනුවෙන් පහසුවෙන් ඉතිරි කරන්න.
Quick Loan
හදිසි මුදල් අවශ්‍යතා නිසා පීඩා විඳියයුතු නැහැ. අපගේ වේගවත් සහ පහසු ක්ෂණික ණය විසඳුම සමඟින් මූල්‍ය ජීවිතය පහසු කරගන්න.
Mutual Funds
ඔබේ මුදල් වර්ධනය කර ගැනීමට සහ ඔබේ සිහින කරා ළඟා වීමට Mutual Funds වල ආයෝජනය කරන්න.
flexipay by Dialog Finance
ඔබගේ Dialog Finance Debit කාඩ්පතේ මෑතකදී සිදුකළ ගනුදෙනු, මාසික වාරිකවලට පරිවර්තනය කරගන්න.