ලංකාවේ අපිට අලුත් Smart Phone එකක් ගන්න තියන ලේසිම විදිහ
Dialog Finance PLC හඳුන්වා දී ඇති LesiPay සමඟින් ඔබේ ඊළඟ smartphone එක ඉතා ලේසියෙන්, ඉක්මනින් සහ අඩු වියදමකින් ලබාගන්න. ශ්‍රී ලංකාවේ පළමු වරට මාස 12ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයකට, රට පුරා කොහේ සිටියත් ඔබට අවශ්‍ය නවතම smartphone එක මිලදී ගැනීමට මේ හරහා දැන් ඔබට පුළුවන්.
ඔබ මේ සඳහා eligible ද යන්න විනාඩි කිහිපයකින් Dialog Pay App එක හරහා පරීක්ෂා කරගන්න. ඔබ eligible නම්, ඔබට අවශ්‍ය දුරකතනය තෝරාගෙන, App එක හරහාම ණය සඳහා ඉල්ලුම් කර, දුරකතනය ඔබේ ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්.
ඒ වගේම, ඔබේ මාසික වාරික, කැමති ඕනෑම වෙලාවක Dialog Pay App එක හරහාම ගෙවන්නත් පුළුවන්.