ඔබ ඔබේ ධනය වර්ධනය කරගෙන, ඔබේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න ක්‍රම හොයනවද? එහෙනම්, අපේ Mutual Fund ආයෝජන විසඳුම ඔබේ ආයෝජන සහ ධන කළමනාකරණ ගමන ආරම්භ කරන්න කදිම අවස්ථාවක්.
අපි Softlogic Invest සමඟ අත්වැල් බැඳගෙන, Softlogic Money Market Fund එකේ ආයෝජනය කරන්න ඔබට Dialog Pay හරහා අවස්ථාව ලබා දෙනවා. රු. 5,000ක් වැනි සුළු මුදලකින් ආයෝජනය පටන් ගන්න ඔබට පුළුවන් වගේම, කෙටි කාලයකින් හොඳ ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ඒ වගේම, ඔබේ මුදල් ඕනෑම වෙලාවක ආපසු ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා.
තවත් බලන් ඉන්නේ ඇයි? දැන්ම Dialog Pay app එක Download කරලා, Mutual Funds වල ඔබේ ගිණුම නිර්මාරණය කරගෙන ආයෝජනය අරඹන්න!