Smart විසඳුම් ඔබේ මූල්‍ය ගමන ඔබේම විදියට පටන් ගන්න
Explore
Dialog Pay - සේවා
පහසුවෙන්, ඉක්මනින් ගෙවීම් කරන්නත්, මුදල් transfer කරන්නත් පුළුවන් වගේම, ඔබේ Credit/Debit කාඩ්පත්, ඉතුරුම් ගිණුම් සහ eZ Cash ඩිජිටල් පසුම්බියත් Dialog Pay හරහා කළමනාකරණය කරන්න පුළුවන්.
ගෙවන්න
ඔබේ Credit/ Debit කාඩ්පත්, ඉතුරුම් ගිණුම් සහ eZ Cash පසුම්බිය හරහා පහසුවෙන් ගෙවීම් කිරීමට Dialog Pay භාවිත කරන්න!
QR ස්කෑන් කරන්න
Dialog Pay හරහා මුදල් රහිත සහ දුරස්ථ ගෙවීම් කිරීමට LANKAQR ස්කෑන් කරන්න!
යවන්න
Dialog Pay හරහා ඔබගේ ඉතුරුම් ගිණුමෙන් හෝ eZ Cash පසුම්බියෙන් ඉතා ඉක්මනින් මුදල් transfer කිරීම් සිදු කරන්න!