Promotions Dialog Pay Reward week September

නියමයන් හා කොන්දේසි
  • මෙම ප්‍රවර්ධනය Dialog Pay ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා පමණක් විවෘත වන අතර, Dialog Finance සේවකයින් මෙයට ඇතුළත් නොවේ.
  • ප්‍රවර්ධන කාලසීමාව තුළ Dialog Pay යෙදුම හරහා අවම වශයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් බිල්පත් ගෙවීම් දෙකක් (2) සම්පූර්ණ කළ යුතුය.
  • ගෙවීම් Dialog Pay ඉතුරුම් ගිණුමක් භාවිතයෙන් සිදු කළ යුතුය.

  • වෙනත් බැංකු, කාඩ්පත් හෝ වෙනත් ගෙවීම් ක්‍රම භාවිතයෙන් සිදු කරන ගෙවීම් සඳහා මෙම ප්‍රවර්ධනය අදාළ නොවේ.
  • මෙම ප්‍රවර්ධනය 2026 සැප්තැම්බර් 25 සිට 2026 සැප්තැම්බර් 30 දක්වා වලංගු වේ.

  • ජයග්‍රාහකයින් විසිපස් දෙනෙකු (25) දිනුම් ඇදීමක් මගින් තෝරාගනු ලැබේ.
  • සෑම ජයග්‍රාහකයෙකුටම රු. 2,500ක් වටිනා Glomark Gift-voucher එකක් හිමි වේ.
  • ප්‍රවර්ධනය අවසන් වන දින සිට සති දෙකක් (2) ඇතුළත ජයග්‍රාහකයින්ට විද්‍යුත් තැපෑල සහ/හෝ දුරකථන ඇමතුමක් මගින් දැනුම් දෙනු ලැබේ.
  • Dialog Finance PLC විසින් පූර්ව දැනුම්දීමකින් තොරව මෙම ප්‍රවර්ධනය සංශෝධනය කිරීමට, අත්හිටුවීමට හෝ අවසන් කිරීමට අයිතිය රඳවා ගනී.
  • ප්‍රවර්ධන කාලසීමාව තුළ Dialog Pay යෙදුම හරහා අවම වශයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් බිල්පත් ගෙවීම් දෙකක් (2) සම්පූර්ණ කරන පාරිභෝගිකයින්, රු. 2,500 බැගින් වටිනා Glomark -Gift voucher විසිපහෙන් (25) එකක් දිනා ගැනීම සඳහා පැවැත්වෙන දිනුම් ඇදීමට සුදුසුකම් ලබයි. ජයග්‍රාහකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් Dialog Finance PLC හි තීරණය අවසන් තීරණය වේ.
  • අවශ්‍ය අවස්ථාවලදී, පාරිභෝගිකයින්ට පූර්ව දැනුම්දීමක් ලබා දෙමින් මෙම ප්‍රවර්ධනයේ නියමයන් සහ කොන්දේසි සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට Dialog Finance PLC විසින් අයිතිය රඳවා ගනී.
  • Dialog Finance PLC විසින් තම අභිමතය පරිදි මෙම ප්‍රවර්ධනය සංශෝධනය කිරීමට, අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට අයිතිය රඳවා ගනී.