Menu
Home
Promotions
Products
Frequently Asked Questions
Services
Why Dialog Pay
Contact Us
Home
Promotions
Products
Frequently Asked Questions
Services
Why Dialog Pay
Contact Us
SN
En
En
SN
EN
TA
Promotions
Dialog Pay Reward week September
නියමයන් හා කොන්දේසි
මෙම ප්රවර්ධනය Dialog Pay ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා පමණක් විවෘත වන අතර, Dialog Finance සේවකයින් මෙයට ඇතුළත් නොවේ.
ප්රවර්ධන කාලසීමාව තුළ Dialog Pay යෙදුම හරහා අවම වශයෙන් ක්රෙඩිට් කාඩ්පත් බිල්පත් ගෙවීම් දෙකක් (2) සම්පූර්ණ කළ යුතුය.
ගෙවීම් Dialog Pay ඉතුරුම් ගිණුමක් භාවිතයෙන් සිදු කළ යුතුය.
වෙනත් බැංකු, කාඩ්පත් හෝ වෙනත් ගෙවීම් ක්රම භාවිතයෙන් සිදු කරන ගෙවීම් සඳහා මෙම ප්රවර්ධනය අදාළ නොවේ.
මෙම ප්රවර්ධනය 2026 සැප්තැම්බර් 25 සිට 2026 සැප්තැම්බර් 30 දක්වා වලංගු වේ.
ජයග්රාහකයින් විසිපස් දෙනෙකු (25) දිනුම් ඇදීමක් මගින් තෝරාගනු ලැබේ.
සෑම ජයග්රාහකයෙකුටම රු. 2,500ක් වටිනා
Glomark Gift-voucher
එකක් හිමි වේ.
ප්රවර්ධනය අවසන් වන දින සිට සති දෙකක් (2) ඇතුළත ජයග්රාහකයින්ට විද්යුත් තැපෑල සහ/හෝ දුරකථන ඇමතුමක් මගින් දැනුම් දෙනු ලැබේ.
Dialog Finance PLC විසින් පූර්ව දැනුම්දීමකින් තොරව මෙම ප්රවර්ධනය සංශෝධනය කිරීමට, අත්හිටුවීමට හෝ අවසන් කිරීමට අයිතිය රඳවා ගනී.
ප්රවර්ධන කාලසීමාව තුළ Dialog Pay යෙදුම හරහා අවම වශයෙන් ක්රෙඩිට් කාඩ්පත් බිල්පත් ගෙවීම් දෙකක් (2) සම්පූර්ණ කරන පාරිභෝගිකයින්, රු. 2,500 බැගින් වටිනා Glomark -Gift voucher විසිපහෙන් (25) එකක් දිනා ගැනීම සඳහා පැවැත්වෙන දිනුම් ඇදීමට සුදුසුකම් ලබයි. ජයග්රාහකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් Dialog Finance PLC හි තීරණය අවසන් තීරණය වේ.
අවශ්ය අවස්ථාවලදී, පාරිභෝගිකයින්ට පූර්ව දැනුම්දීමක් ලබා දෙමින් මෙම ප්රවර්ධනයේ නියමයන් සහ කොන්දේසි සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට Dialog Finance PLC විසින් අයිතිය රඳවා ගනී.
Dialog Finance PLC විසින් තම අභිමතය පරිදි මෙම ප්රවර්ධනය සංශෝධනය කිරීමට, අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට අයිතිය රඳවා ගනී.