කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න ඔබත් හීන මැව්වද? දැන් කොටස් හිමියෙක් වෙන එක හරිම පහසුයි! ලංකාවේ පළමු වතාවට, අපි Dialog Pay App එක හරහා ප්රමුඛතම තැරැව්කාර සමාගම් සමඟ එකතු වෙලා සම්පූර්ණයෙන්ම ඩිජිටල් වගේම ඉතාම පහසු කොටස් වෙළෙඳපොළ අත්දැකීමක් ඔබ වෙත ගෙන එනවා.
CDS ගිණුමක් විවෘත කිරීමේ සිට, කොටස් මිල දී ගැනීම, විකිණීම, වෙළෙඳපොළ තොරතුරු බැලීම, සහ ඔබේ ආයෝජනවල වටිනාකම වැඩි වෙන හැටි බලන්න දැන් ඔබට පුළුවන්. මේ හැමදේම තියෙන්නේ ඔබේ අතේ.
ඉක්මන් කරන්න! පහසු වගේම ආරක්ෂිතව ආයෝජනය කරන්න, Dialog Pay App එකේ “Stocks” තෝරන්න.