20% Bonus Reload Campaign

නියමයන් හා කොන්දේසි
  • Dialog Pay App හරහා තම Dialog පෙරගෙවුම් සම්බන්ධතාවයට Reload එකක් සිදු කරන පාරිභෝගිකයින්ට දින 03ක් සඳහා වලංගු 20% Bonus Reload එකක් හිමි වේ.
  • මෙම ප්‍රවර්ධන වැඩසටහන 2026 අගෝස්තු 18 සහ 19 යන දිනවල පමණක් වලංගු වේ.
  • මෙම දීමනාව Dialog පෙර ගෙවුම් පාරිභෝගිකයින් සඳහා පමණක් වලංගු වේ.
  • හිමිවන Bonus Reload එක සක්‍රීය කළ දින සිට දින 3ක් වලංගු වේ.
  • Reload ගනුදෙනුව සාර්ථකව සම්පූර්ණ වූ පසු Bonus Reload එක පාරිභෝගිකය යාගේ පෙර ගෙවුම් සම්බන්ධතාවයට බැර කරනු ලැබේ.
  • ප්‍රවර්ධන කාලය තුළ එක් පාරිභෝගිකයෙකුට මෙම දීමනාව ලබාගත හැක්කේ එක් වරක් පමණි.
  • මෙම ප්‍රවර්ධනයට අදාළ කරුණු, විමසීම් සහ පැමිණිලි සම්බන්ධයෙන් Dialog Axiata PLC විසින් ගනු ලබන තීරණය අවසාන තීරණය ලෙස සැලකේ.
  • මෙය සීමිත කාලයක් සඳහා පමණක් ලබාදෙන දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලය තුළ කිසිදු පූර්ව දැනුම්දීමක් හෝ පැහැදිලි කිරීමක් නොමැතිව ප්‍රවර්ධන ක්‍රමවේදය වෙනස් කිරීමට, ප්‍රවර්ධනය ඉවත් කිරීමට හෝ අවසන් කිරීමට Dialog Axiata PLC හට අයිතිය ඇත.
  • ප්‍රවර්ධන කාලය තුළ ගනුදෙනු හෝ ලියාපදිංචි කිරීම් සම්බන්ධයෙන් කිසියම් වංචනික ක්‍රියාවක් අනාවරණය වුවහොත්, එම පාරිභෝගිකයා කිසිදු ත්‍යාගයක් සඳහා සුදුසුකම් නොලබයි.