සාදරයෙන් පිළිගනිමු Knowledge Hub

Dialog Finance PLC හඳුන්වා දී ඇති LesiPay සමඟින් ඔබේ ඊළඟ smartphone එක ඉතා ලේසියෙන්, ඉක්මනින් සහ අඩු වියදමකින් ලබාගන්න. ශ්‍රී ලංකාවේ පළමු වරට මාස 12ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයකට, රට පුරා කොහේ සිටියත් ඔබට අවශ්‍ය නවතම smartphone එක මිලදී ගැනීමට මේ හරහා දැන් ඔබට පුළුවන්.

ඔබ මේ සඳහා eligible ද යන්න විනාඩි කිහිපයකින් Genie App එක හරහා පරීක්ෂා කරගන්න. ඔබ eligible නම්, ඔබට අවශ්‍ය දුරකතනය තෝරාගෙන, App එක හරහාම ණය සඳහා ඉල්ලුම් කර, දුරකතනය ඔබේ ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්. ඒ වගේම, ඔබේ මාසික වාරික, කැමති ඕනෑම වෙලාවක Genie App එක හරහාම ගෙවන්නත් පුළුවන්.

Select Your Product
LesiPay
Lesi Pay යනු කුමක්ද?

Lesi Pay යනු, වාරික වශයෙන් ගෙවා තමන් කැමති උපාංගයක් මිලදී ගැනීමට ක්ෂුද්‍ර ණය ලබා දෙන උපාංග මුල්‍යයන විසඳුමකි.

Savings
ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?
  • Google Store හෝ Apple Store හරහා Genie යෙදවුම ඩවුන්ලෝඩ් කර ගන්න
  • Open a Savings Account’ මත ක්ලික් කර ලැබෙන උපදෙස් අනුගමනය කරන්න